දිරිගන්වන්නන්....

20 February 2013

පණ නළ සොයා.... Searching for breath....

පණ නළ සොයා......
       ජීවිතය ජීවත් කරවීමට......




***********************************************************************************


දන්නවද අපි දැන් ඉන්නෙ අත්ලාන්තික් මුහුදට උඩින් අඩි 35000ක් ඉහල අහසෙ...අපිට ගමනාන්තයට ළඟාවෙන්න තව පැය 03ක් විතර තියෙනවා....”
“ඔබට හොඳට ගුවන් ගමන් පුරුදුයි වගේ....මම නම් බොහෝම අල්ප වතාවයි ගුවනින් ගිහින් තියෙන්නෙ....”

********************************************** 

 “මම මේ වෘත්තියෙන් ලොකු තෘප්තියක් ලබනවා...ඒක නිසා අවධානමක් ගන්න මම පැකිලෙන්නෙ නැහැ...දන්නවද මම පොඩි කාලෙ ඉඳන් බොහොම කැමැත්තෙන් ඉඳියෙ හමුදාවට බැඳිලා සටන්වලට යන්න...”
“ඉතිං ඇයි මේ වගේ වෘත්තියකට යොමුවුනේ....?”

*********************************************

 “කව්ද හිතුවෙ අපිට මෙහෙම දෙයක් වෙයි කියලා... දැන් අපි මොකද කරන්නෙ......”
“ජීවත් වෙනවා...අවසාන අරමුණට යනතුරු නොමැරී ජීවත් වෙනවා...”

 ********************************************

“ඔන්න තවත් රැල්ලක්.....”
“හබල් ගාන්න..... හබල් ගාන්න..... පුළුවන් තරම් හයියෙන් හබල් ගාන්න......”

 ********************************************

“මම කැමති නැහැ මේ වගේ තැනකදි මගේ අන්තිම කැමැත්ත කියන්න...මට ඕනා ජීවත් වෙන්න....”
“මම ඔබට මැරෙන්න දෙන්නෙත් නැහැ...කොහොමහරි ඔබව ජීවත් කරනවා...”

 ********************************************

“දෙයියනේ භූමි කම්පාවක්....අපි ඉවරයි...”
දුවන්න...දුවන්න...වෙරළට දුවන්න....”

 ********************************************

“මිනී මෝරු... ඒ මිනී මෝරු......”
“කලබල වෙන්න එපා....මගේ ළඟින්ම එන්න....”

 ********************************************

“හිතාගන්නවත් බැහැ ඔබ වගේ කෙනෙක් මෙහෙම කළා කිව්වහම....”
“ඇයි මම ඒ තරමටම අමුතු කෙනෙක්ද....?”

***********************************************************************************



පණ නළ සොයා.....

 පුංචි කොලූගේ බ්ලොග් පිටුවෙන් බ්ලොග් සහෘදයන්ට ළඟදීම කියවා රසවිඳින්න ලැබෙන කොටස් වශයෙන් පළවන අළුත්ම නව කථාව...




3 comments:

  1. පණ නළ සොයා.....කථාවෙ නම ලස්සනයි..කතාවත් ඒ වගේම වෙයි කියල හිතෙනව. ටිකක් වෙනස් විදිහක කතාවක් වගේ පේන්නෙ. එතකොට ජීවිතේට ආදරෙන් කතාව ඉවර කරලද මේ කතාව පටන් ගන්නෙ නැත්තන් කතා දෙක මාරුවෙන් මාරුවට ලියනවද?

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්ම්ම්...... කථා 02ම මාරුවෙන් මාරුවට පුළුවන් විදිහට ලියන්න තමයි හිතාගෙන ඉන්නෙ...
      "පණ නළ සොයා" කථාව නම් ටිකක් විතර දිග කථාවක් වේවි. "ජීවිතයට ආදරෙන්" කථාවට කලින් තමයි මේ කථාව ලියන්න හිතාගෙන ඉඳියේ.ඒත් "ජීවිතයට ආදරෙන්" ඉක්මන් උනා....

      Delete
  2. නියමයි යාළු...දිගටම ලියන්න...හැමදාම නැතත් පුළුවන් හැම වෙලාවකම ඇවිත් බලලා කොමෙන්ටුවක් කොටලා යනවා

    ReplyDelete