දිරිගන්වන්නන්....

06 December 2012

ජීවිතයද මරණයද....?



වැඩියෙන්ම අමාරු ජීවත් වෙන එකද නැත්නම් ජීවිතය නැති‍කර ගන්න එකද?

කිව්වනම් බලන්න කට්ටියත් එක්කම.

දැන් මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න අත උස්සපු හැමෝම කියන්නේ ජීවත් වෙන එක අමාරුයි කියලනේ.එතකොට මැරෙන එක ලේසියි.අනේද බොල කියන්නෙ.මැරෙන එක තමයි අමාරුම කාරිය.අපි විහින් නැහෙනවා කියන්නෙ සිය දිවි නසා ගන්නවා කියන එකනෙ.හිතන්නෙ ඒකත් ලේසි පහසු කාරියක් කියලද?
මුලින්ම අපි මැරෙන්න ක්‍රමයක් තෝරගන්න ඕනා.


01.ගෙල වැළදාගෙන මිය යාම.

ගෙල වැළදාගෙන මිය යාම නැත්නම් එල්ලිලා මැරෙන එක.මේකත් එසේ මෙසේ පහසු කාර්යයක් නෙවෙයි.මුලින්ම හොඳ හයිය කඹයක් හොයා ගන්න ඕනා.නැත්නම් මුළු සැලැස්මම වතුරෙ තමයි.මැරෙන්න හදන වෙලාවට ඕකත් කඩාගෙන බිම ඇද බෑවිලා අතක් පයක් කඩා ගත්තොත් මැරෙන එක පැත්තකට දාලා මාස ගාණක් ඒකට වෙදකම් කොරන්න තමයි වෙන්නෙ.අනික හොඳට ඉඩකඩ තියෙන ආලෝකය හොඳින් වැටෙන තැනක් වෙන්න ඕනා.ඇයි ඉතින් බලන්න එන සෙනග කන්දරාවටයි ප්‍රවෘත්ති පත්තර වල අයටයි හරියන විදිහට වටපිටාව තියෙන්න ඕනනෙ.නැත්නම් ඉතිං මැරිලත් බැනුම් තමයි.අවසන් ඇඳුම විදිහට කලිසමක් වගේ තෝර ගන්නවා නම් හොඳයි.සරමක් වගේ ඇඳගෙන ඉඳලා ඕක කැඩුනොත් එහෙම නම්බුව ඉවරයිනේ.කාන්තා පාර්ශවෙත් කලිසම්ම ඇන්දොත් හොඳයි.ඇයි ඉතිං එල්ලෙන් බිම නෙවෙයි උඩනෙ.තව පොඩි පොඩි කාරනා ටිකක් තියෙනවා එව්වා පොදුවේ කියන්නම්කො.එහෙමනම් ඉතිං ඒ වැඩේ හරි.දැන් අනික.


02.ගඟේ / මුහුදේ පැනීම.

මේකෙත් කාරණා රාශියක් තියෙනවා.හිතන තරම් ලේසි නෑ.මුලින්ම ගැඹුර තැනක් හොයා ගන්න ඕනා.ඇයි ඉතින් දෙතුන් පාරක් පැන පැන බලන්නද?.ඒක තමයි කියන්නෙ පනින්න පෙර සිතා බලන්න කියලා.උස වැඩි තැන්වලින් පනින්න බය අය මිටි තැනක් හොයාගන්න‍ එකයි ඇත්තෙ.මැරෙන එකත් බයේ මැරෙන්නෙ මක්කටෙයි.මේ ක්‍රමේදිත් දෙපාර්ශවයම කලිසම් අදින්න.වතුරට පැනලා දඟලන දැඟලිල්ලට ඇඳුම් එහා මෙහා වෙලා නිරුවස්තරේම මැරෙන්න උනොත් එක හරි මදිනෙ.අනික එතකොට පත්තරේ වැටෙන්නෙත් ".........නිරුවත් මළ සිරුරක් හමුවේ" කියලනෙ.චිකේ... චිකේ.... ඒක කැතයි.අනික පැන්නට පස්සෙ පීනන්න දන්න එවුන් පීනන්න නොදන්න ගානට ඉන්න ඕනා.එහෙම බැරිනම් වෙන ක්‍රමයක් හොයා ගන්න ඕනා.එහෙමනම් ඒකත් හරි.

03.කොච්චියට පැනීම.

මේකට නම් ඉවසීම හොඳට තියෙන්න ඕනා.නැත්නම් බැහැ.ඇයි ඉතිං මේ ආශ්චර්යමත් දේශේ දුම්රිය වෙලාවට වැඩකරන එකක් කියලය.කොහොමෙන් හරි අමාරුවෙන් ටයිම් එකක් සෙට් කොරගත්තා කියමුකො හැබැයි පුතෝ කාර්යාල වෙලාවෙ දුම්රියකටනම් බැරිවෙලාවත් පනින්න එපා.පන කෙන්ද යන්න කලින්ම මෑණියන්ට කිඹුහුම් (කිවිසුම්) ගිහින් තියෙයි.ඒ තරම් බැනුම් කන්දරාවක් තමයි අහගන්න වෙන්නෙ.අනික් අයට ගෙවල් දොරවල් වලට යන්න පමා කරන්නෙ මක්කටෙයි කියලා දවල් වරුවෙ එකක් තෝරගන්න.ඉතිරි ටික කරන්නෙ කොහොමද කියලා කියන්න ඕන නැ‍හැ නෙව.

04.නියඟලා / කනේරු ආහාරයට ගැනීම.

මේ ක්‍රමේට නම් දවස් ගාණක් බලා ගෙන ඉන්න වෙයි මයෙ හිතේ.බෙහෙතකට ගන්නවත් නියඟලා / කනේරු අවුන්සයක් වත් හොයාගන්න නැති කොට මැරෙන තරමට කන්න කොහෙන් හොයා ගන්නද?සති අන්ත පත්තරේක අවශ්‍යයි කියලා දැන්වීමක්වත් දාලා බැලුව නම් හරි.එහෙම හම්බුනොත් ඇති පදමට කන එකනෙ ඇත්තෙ.ඉතිරි නොවෙන්න කාලා කාපු වළං පිඟන් එහෙමත් හෝදලා තියන්න වග බලාගන්න ඕනා.

05.වෙඩි තබා ගැනීම.

මේක නම් බොහෝම අමාරු ක්‍රමයක්.අමාරුයි කිව්වෙ වෙඩි තියන්න තුවක්කුවක් හොයා ගන්න එක.ඇයි ඉතිං පොඩි කාලෙ වගේ සෙල්ලම් තුවක්කුවකින් වෙඩි තියාගන්න කියලද?ඕක හොයා ගන්න වෙන්නෙ පොලෝසියෙන් හමුදාවෙන්ම තමයි.ඒත් ඉතිං ඔව්වා ගන්න ගිහිල්ලා වෙඩි තියාගෙන මැරෙන්න කලින් වෙඩි කාලා මැරෙන්නයි වෙන්නෙ.ඒකා හිතට සැටිස් නැහැ නොවැ.අනික මාධ්‍යයට කියන්නෙ අපි තුවක්කු 10ක් 15ක් උස්සන් දුවපු අපරාධකාරයෙක් කියලනේ.නිකන් මොකටද බොරු අහන්නෙ.ඒක නිසා ඒ ක්‍රමේ මෙව්ව පරිහරණය කරන අයටම හොඳයි.අවියෙන් නසින්නෙ අවි ගත්තො කියන එකේ අපි අහවල් කාරියකට ඕකෙන් නහින්න යනවද?


06.අධිමාත්‍රාවෙන් ඖෂධ / වස විස පානය කිරීම.

දැන් ඉතිං මේකත් යල් පැනලා.ඇයි ඉතිං දැන් ලෙඩකට දුකකට පැනඩෝල් පෙත්තක් ගන්නත් තුන්ඩු කෑල්ලක් දිකකරන්න ඕන එකේ මැරෙන්න තරමට බොන්න බෙහෙත් කොහෙන් හොයා ගන්නද?අනික බෙහෙත් වල ගණන්.බීලා මැරෙන්න කලින් ගාණ අහලා පපුවෙ අමාරුව හැදිලයි මැරෙන්නෙ.ප්ලෑන එතනින්ම ඉවරයිනෙ.අනික මේ හිච්චං සයිස් පණුවන්ට දළඹුවන්ට වල් පැල වලට ගහන්න තියෙන වස බොන්න අපිත් උන්ගෙ සයිස් නෙවෙයිනෙ.අනික අපි වල්ද ඒත් නැහැනෙ.හැබැයි පු‍තෝ බොන එකා සැන්ඩි නොකර ගහන්න ඕනා.ඕක භාගෙට ගහලා ඉස්පිරිතාලෙදි අහන බැනුම් වලටයි අනික් එවුන්ට උත්තර දෙන්න ගියහමයි තමයි ඉතිරි භාගෙ වටිනා කම තේරෙන්නෙ.අනික ඕක ඉතුරු කරලා මළ ගෙදරට එන අයට සංග්‍රහ කරන්න කියලද?



 සැලකිය යුතුයි.

*   ඡන්ද වකවානු , ක්‍රීඩා තරඟාවලි අවසානයේ මෙම සැලසුම් ක්‍රියාත්මක කිරීමෙන් වලකින්න.
*  සෙනග ගැවසෙන ප්‍රදේශයක් තෝරා ගන්න.(අන්තර් ජාලයට ඔබගේ සේයාරුව / වීඩියෝව එක්කර    ගැනීමේ සම්භාවිතාව වැඩිය)
*  මිය යාමට හේතුව ලිඛිතව සටහන් කර මිය යන්න.(බොරු ප්‍රචාර වැළැක්වීම සඳහා)
*අවසන් කටයුතු සිදුකිරීමට හැකිවනසේ පහසු දිනයක් තෝරා ගන්න.උත්සව වකවානු මේ සඳහා තෝරා නොගන්න.තුන් මාසය,අවුරුද්ද පිළිබඳ සැලකිලිමත් වන්න.



දැන් ඉතිං කිව්වනම් බලන්න ලේසි මොකද්ද කියලා.......?












7 comments:

  1. බලාගෙන ගියාම මැරෙන එකත් මහ පණ යන වැඩක්නෙ ;)

    ප්‍රශ්න කරදර එනකොට ජීවිතේ නැතිකරගන්න එක එකම විසඳුම විදිහට දකින අය තේරුම් ගන්න ඕන එයාල ජීවිතේ නැතිකරගන්නෙ එයාලට ආදරය කරන, එයාල වටේ ඉන්න අයට නැති ප්‍රශ්න ගොඩකුත් ඇති කරල කියල. ජීවත්වෙන එක ලේසි නෑ. ඒ උනත් අමාරුවෙන් හරි ජීවිතේට මූණදෙන එකයි වටින්නෙ.

    අනික අපි ඔච්චර මහන්සිවෙලා මරෙන්න ඕන නෑනෙ කවද හරි ස්වභාවිකවම ඒ දේ සිද්ධ වෙනකොට :)

    ReplyDelete
    Replies
    1. ඒකනේ මම මුලින්ම කිව්වෙ මැරෙනවා කියන්නෙ මහ පණ යන වැඩක්ය කියල.කෝ ඉතිං ඇහුවය.දැන් තේරෙනවා නේද කොච්චර අමාරුද කියලා... :D

      අමාරුවෙන් ලබා ගන්න මේ මනුෂ්‍යය ආත්මෙන් නිසි ළුලප්‍රයෝජනයක් ගන්නෙ නැතුව මෙහෙම ජීවිතේ නැතිකරගන්න අයට නම් ආයෙත් කවදාවත් මනුෂ්‍යය ආත්මයක් ලැබෙන්න හොඳ නෑ.වටිනාම දේ ජීවිතය ජීවත් කරවන එක...



      Delete
  2. මේ හැම ක්‍රමෙකටම Experiences තියෙනවා වගේනේ ලියලා තියෙන්නේ. )

    සියදිවි නසා ගන්නවා කියන්නේ මහ මෝඩ වැඩක්.මේ ලැබිලා තියෙන මනුස්ස ජිවිතේ විදින්නේ නැතුව මැරෙන්නේ හදන්නේ පට්ටම පට්ට මෝඩයෝ කියලයි මං කියන්නේ.

    ReplyDelete
  3. Experience නම් නැතුවා.ඒත් මම මේ නිකමට වගේ මේ ක්‍රම ගැන හිතලා බැලුවා.හිතට සැට් වෙන එකම ක්‍රමයක් වත් නැහැ නොවැ.අළුතින් ක්‍රමයක් හොයා ගන්නයි ට්‍රයි කරන්නෙ... :D

    මේ පැත්තෙ ඇවිල්ලා අදහස් ප්‍රකාශ කලාට බොහොම ස්තූතියි සහෝ...

    ReplyDelete
  4. නිකං අපරාදේ මෙච්චර දේවල් කරගෙන මැරෙන්නේ මොකටද නෙහ් ?ජීවිතේ කියන එකෙන් තමන්ට වගේම රටට ලෝකෙටත් යමක් කරන්න පුළුවන්කම තියෙද්දී .අවශ්‍ය මොලේ විතරයි
    :D

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නෙ?ජීවත් වෙන ටිකේ ජීවත් වෙලාම මැරිලා ගියානම් ඉවරයිනෙ....

      පුංචි කොලූගෙ බ්ලොග් පිටුවට සාදරයෙන් පිළිගන්නවා රෙහානි...පුළුපුළුවන් වෙලාවට මේ පැත්තෙ එන්නකො.....

      Delete
  5. කනේරු කරන්නෙ කොහොමද

    ReplyDelete